Infinix Smartphone Review

Infinix is a fast-growing smartphone brand in Sri Lanka offering affordable smartphones with powerful batteries, large displays, and gaming-focused performance. Infinix phones are popular among young users and budget smartphone buyers seeking stylish designs, modern Android features, and value-for-money devices suitable for gaming, entertainment, social media, and everyday smartphone use.
Write a Review
We've sent a 6-digit code to
Email Verified:
Reviews (3)
Infinix hot 60 pro. Value for money නම් පට්ට. මං හිතන්නේ ඒ price range එකේ තියෙන හොඳම specs තියෙන phone එකක් මේක. Camera එකත් හොඳයි (wow නෙමෙයි) AI enhancement තියෙන නිසා daily normal photos වලට මරු. BTW මගේ device එකේ නම් battery life එක පොඩ්ඩක් අවුල්. 5160mAh battery එකක් වුණාට heavy use කරනව නම් පැය 6-8 ක් වගේ තමා තියෙන්නෙ. 5G නම් නෑ. 8GB ram 256 GB storage. මගේ නම් ලොකුම plus point එක thickness එක. ඇත්තටම බර අඩුයි (170g). 200g+ phone එකකට වඩා මේක හරි පහසුයි. (Just a personal opinion.) ආයෙත් කියන්න තියෙන්නේ value for money තමා.
Performance: 4.0★ Quality / Features: 4.0★ Value for Money: 5.0★
Infinix hot 60 pro එකක්.. හැම පැත්තෙන්ම හොඳයි..කැමරාවත් හොඳයි. Performance හොඳයි...
Performance: 5.0★ Quality / Features: 5.0★ Value for Money: 5.0★
අප්ඩේට් ගැන කිසිම උවමනාවක් නැති බ්‍රෑන්ඩ් එකක්. තාම android 16 වත් නැහැ. අනික ඔය කියන තරම් කිසිම build quality එකක් නෑ
Performance: 2.0★ Quality / Features: 4.0★ Value for Money: 4.0★