Airtel Sri Lanka Review

The Sri Lankan subsidiary of global telecom giant Bharti Airtel. Offers competitive mobile voice and 4G data services, aiming for excellent indoor coverage and value-based packages. Focuses on providing a high-speed mobile internet experience to a growing subscriber base.
Write a Review
We've sent a 6-digit code to
Email Verified:
Reviews (27)
115 ta 10gb data flash offer ekai moneys reload kalama nighttime data hambena ekai watinawa
Quality Of Service: 4.0★ Value for Money: 5.0★ App / Web Experince: 5.0★
ලාභදායී පැකේජ තියනවා
Quality Of Service: 5.0★ Value for Money: 5.0★ App / Web Experince: 5.0★
ඩයලොග් එකෙන් ගන්න කලින් නම් සුපිරියටම තිබුනා. දැන්නම් speed එක හොඳටම අවුල්. දැන් තත්ත්වෙ ගැනනම් හරිම කනගාටුයි
Quality Of Service: 2.0★ Value for Money: 5.0★ App / Web Experince: 4.0★
100+ packages but not suitable for use. Also they have freedom packages. If a freedom package data is over before expire, then we cannot use another freedom pack until that first package expires. some packages can\'t use because speed limit.
Quality Of Service: 3.0★ Value for Money: 3.0★ App / Web Experince: 5.0★
ඩයලොග් එකෙන් ගත්තට පස්සේ speed connection stability අන්තිමයි
Quality Of Service: 2.0★ Value for Money: 2.0★ App / Web Experince: 3.0★
පරන airtel launch කරපු පැකේජ් ටිකනම් සුපිරියක් ඒත් දැන් dialog ලා අරන් නිසා පරන පැකේජ් ගැන විශ්වාසයක් නෑ එහෙම උනොත් කොච්චර සිග්නල් කොලිටි උනත් හච් වලට මාරු වෙනවා airtel සිම් ටික ඔක්කොම අයින් කරලා
Quality Of Service: 4.0★ Value for Money: 5.0★ App / Web Experince: 5.0★
Massages are only in Tamil language
Postpaid package are very bad.
Postpaid package are very bad.
Quality Of Service: 1.0★ Value for Money: 4.0★ App / Web Experince: 4.0★
මම අවුරුදු 10 තිස්සේ use කරන්නේ airtel sim packages speed limt නැ ගෙවන මුදලට ගොඩක් වටිනවා
Quality Of Service: 5.0★ Value for Money: 5.0★ App / Web Experince: 5.0★
දැකපු හොදම සාදාරන ගානකට පැකෙජ් තියෙන speedlimit නැති packages තියෙන එකම connection එක ✨
Quality Of Service: 5.0★ Value for Money: 5.0★ App / Web Experince: 5.0★
Almost good coverage and acceptable internet speed and stable network. 769 monthly package is the best affordable value package in the market.the customer service response is also good specially chat via WhatsApp. the main disappointed thing is the unwanted spam calls from the airtel promo calls from the company.i deactivated this unwanted promo calls option but still they are troubling 😐
Quality Of Service: 3.0★ Value for Money: 5.0★ App / Web Experince: 5.0★
ඇත්තටම හොඳයි එත් අළුත් සිම් වලට 909 පැකෙජ් එක නැති එක කනගාටුයි..😢
Quality Of Service: 4.0★ Value for Money: 5.0★ App / Web Experince: 5.0★
Overall network speed and the coverage is not very good . Most of the the very slow mbps. Packages are worth the price tho very affordable.
Quality Of Service: 3.0★ Value for Money: 5.0★ App / Web Experince: 4.0★
සමහර unlimited package තියෙනවා unlimited වුණාට වැඩක් නෑ.. anytime data නැතිවුණොත් ඇප් use කරන්න බෑ..
උදා:-498/= ඒ ඇරුනාම අනිත් network වලට වැඩි හොඳයි. හොදට signal තියෙනවා. ගෙවන මිලට හොඳ package තියෙනවා..
උදා:-498/= ඒ ඇරුනාම අනිත් network වලට වැඩි හොඳයි. හොදට signal තියෙනවා. ගෙවන මිලට හොඳ package තියෙනවා..
Quality Of Service: 4.0★ Value for Money: 4.0★ App / Web Experince: 0.0★
Very good, great value for money ,There are many more phones that can be given a VOLTE
Quality Of Service: 5.0★ Value for Money: 5.0★ App / Web Experince: 5.0★
Dialog are very slow.But airtel very fast and my airtel app are simpale and easy to work.
Quality Of Service: 5.0★ Value for Money: 5.0★ App / Web Experince: 5.0★
After Merge With Dialog, Internet is Slow
Quality Of Service: 4.0★ Value for Money: 4.0★ App / Web Experince: 4.0★
ඉස්සර නම් සුපිරි. ඩයලොග්ල ගත්තට පස්සෙ මේක එපාකරවනව මේක
Quality Of Service: 3.0★ Value for Money: 5.0★ App / Web Experince: 3.0★
ඩයලොග් එකත් එක්ක එකතු උන දවසේ ඉදන් ඩේටා ස්පීඩ් අඩුයි.
Game ping unstable සහ ping වැඩී.
ඩේටා පැකේජ් වල ගාණත් වැඩි උනා.
Youtube package අන්තිම සතිය වෙන්කොට වැඩ කරන්නේ නෑ හරියට.
ඩේටා ඉවර උනගමන් තියෙන සේරම සල්ලී කපලා දානවා.
Game ping unstable සහ ping වැඩී.
ඩේටා පැකේජ් වල ගාණත් වැඩි උනා.
Youtube package අන්තිම සතිය වෙන්කොට වැඩ කරන්නේ නෑ හරියට.
ඩේටා ඉවර උනගමන් තියෙන සේරම සල්ලී කපලා දානවා.
Quality Of Service: 2.0★ Value for Money: 2.0★ App / Web Experince: 2.0★
It was the best service provider untill dialog bought it. Now package prices getting higher and higher. Signal is normal
Quality Of Service: 3.0★ Value for Money: 2.0★ App / Web Experince: 4.0★
තුන් සීය ගානට තියෙනෙ පැකේජ් එක ගොඩක් ස්ලොව්ව්
Quality Of Service: 4.0★ Value for Money: 4.0★ App / Web Experince: 0.0★
Better than other connection in sri lanka
Quality Of Service: 3.0★ Value for Money: 3.0★ App / Web Experince: 3.0★
Not satisfied
Quality Of Service: 2.0★ Value for Money: 1.0★ App / Web Experince: 2.0★
Airtel is the best but same time like a 6.00pm to 8.00pm speed is very slowly
Quality Of Service: 3.0★ Value for Money: 1.0★ App / Web Experince: 4.0★
Danata aulak nathi ekak habai ganata watinnenm na
Quality Of Service: 4.0★ Value for Money: 4.0★ App / Web Experince: 5.0★
Bad signals😐😐
Quality Of Service: 1.0★ Value for Money: 0.0★ App / Web Experince: 1.0★
Good and best packages ,speed is also good .
Quality Of Service: 5.0★ Value for Money: 5.0★ App / Web Experince: 5.0★
ගාන වැඩිවෙන්න වැඩිවෙන්න තමා speed එක වැඩි වෙන්නෙ
අඩු ගණන් වල පැකේජ් වල ස්පීඩ් අඩුයි
අඩු ගණන් වල පැකේජ් වල ස්පීඩ් අඩුයි
Quality Of Service: 4.0★ Value for Money: 4.0★ App / Web Experince: 4.0★