Sirasa TV
Leave A Review
Quality of Content
78
Programs
90
Reporting Incidents
93
Based on 5 Visitor Reviews
87
User Average

Sirasa TV is a digital, terrestrial television network in Sri Lanka. It is the sister channel of ‘TV One’ which was established in 1992. Sirasa TV was started in 1998 as a sister to its radio network Sirasa FM.

5 comments on “Sirasa TV

  1. 76

    මේ පාරනම් sirasa tv එක sri lanka vs zimbambe මැච් එක පෙන්නන විකාශන අයිතියනම් ගන්න එපා මොකද ගොඩක් දෙනෙකුට මේ චැනල් එක පෙනෙන්නෙ නෑ සල්ලි වලට වැඩ කරන්නෙ නැතුව මිනිසුන් ගැන හිතන්න පුරුදුවෙන්න…අපේ ලාංකිකයෝ ආගමක් වගේ අදහන cricket වලට සාදාරනයක් වෙන විදියට කටයුතු කරන්න මේ මිනිස්සු බලන්නෙ මැච් එක පටන් ගන්නෙ කවද්ද කියල .මැච් එක පටන් ගත්තත් වැඩක් නෑ මොකද පෙනෙන්නෙ නැති චැනල් වලනෙ පෙන්නන්නෙ අනේ sirasa tv එකනම් විකාශනය ගන්න එපා …අනිත් අයගෙ අදහසුත් කියන්න අනිවාරෙන්ම..🙂

    Breakdown
    Leave A Review

    Quality of Content
    50
    Programs
    84
    Reporting Incidents
    95
    1
    0
  2. 76

    මේ පාරනම් sirasa tv එක sri lanka vs zimbambe මැච් එක පෙන්නන විකාශන අයිතියනම් ගන්න එපා මොකද ගොඩක් දෙනෙකුට මේ චැනල් එක පෙනෙන්නෙ නෑ සල්ලි වලට වැඩ කරන්නෙ නැතුව මිනිසුන් ගැන හිතන්න පුරුදුවෙන්න…අපේ ලාංකිකයෝ ආගමක් වගේ අදහන cricket වලට සාදාරනයක් වෙන විදියට කටයුතු කරන්න මේ මිනිස්සු බලන්නෙ මැච් එක පටන් ගන්නෙ කවද්ද කියල .මැච් එක පටන් ගත්තත් වැඩක් නෑ මොකද පෙනෙන්නෙ නැති චැනල් වලනෙ පෙන්නන්නෙ අනේ sirasa tv එකනම් විකාශනය ගන්න එපා

    Breakdown
    Leave A Review

    Quality of Content
    50
    Programs
    84
    Reporting Incidents
    95
    0
    0
  3. 88
    කවදත් කෙලින්

    සිරස කියන්නෙ News වගේම Taku සිද්ධියකදි ජනතාවගේ පැත්තෙන් ඒ ගැන වාර්ථා කරන මාධ්‍යයක්. එක එක්කෙනාට කඩේ යන අවස්ථා නැතුවාම නොවෙයි. වැඩකට නැති වැඩසටහන් නැතුවාම නොවෙයි. නමුත් සාපේක්ෂව බලද්දි මධ්‍යස්ථ තැනක ඉන්නව. පුළුවන්නම් දවසකට පුංචි වෙලාවක් අරන් ලංකාවටම English උගන්නන විදිහෙ විහිළු හරි වැඩසටහනක් පටන් ගන්න මේක වගකිව යුතු කෙනෙක් දකීවා කියල බලාපොරොත්තු වෙනව.

    Breakdown
    Leave A Review

    Quality of Content
    93
    Programs
    86
    Reporting Incidents
    84
    0
    0
  4. 99
    Unbiased channel with a backbone

    The best unbiased tv station in Sri Lanka. Although they have supported political parties before, they are the only ones standing with Sri Lankan in 2022.

    Breakdown
    Leave A Review

    Quality of Content
    100
    Programs
    100
    Reporting Incidents
    96
    0
    0

Leave a Reply to HisHaN Cancel reply

Your email address will not be published. Required fields are marked *

Quality of Content
Programs
Reporting Incidents
Final Score

The maximum upload file size: 1 MB. You can upload: image, audio, video, document, spreadsheet, interactive, other. Drop file here