
Samsung Galaxy M02s Review
launched in January 2021, Samsung Galaxy M02s has a PLS IPS Screen with a resolution of 720 x 1600 pixels. It is powered by a Snapdragon 450 Octa-core SOC and comes with Android 10.
launched in January 2021, Samsung Galaxy M02s has a PLS IPS Screen with a resolution of 720 x 1600 pixels. It is powered by a Snapdragon 450 Octa-core SOC and comes with Android 10.
Budget එකට හොද device එකක් ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න බෑ, fingerprint sensor එකකුත් නෑ මේකෙ ඒක ටික අඩුවකට තියෙනව m series එකෙ එන සුපුරුදු Design එකම තියෙනව ,battery එක හොඳයි,
Normal wada walata shape.but gaming walat nm anthimai 4gb ram ekak unt lag wenawa wadi 4n eka.camera eka awul tynawa godak.4n eke display eka hitapu gaman pissum kelinna gannawa.e ara wena awulk na
ow ithinn. M02 kiyanne entry level device ekak. 4GB RAM ekak thibunata processors entry level. ithin normal wada walatama witharai meka use karanna puluwan wenne
ෆෝන් එක හොදයි , ස්ක්රීන් එකත් සාපේක්ශ්ව ලොකුයි. සොෆ්ට්වෙයා පැත්තෙන් පහල මට්ටමක තියෙන්නෙ , මේකට හොඳ Android 9 වගේ මට හිතෙන්නෙ, ඒ වුනාට මෙයාල android 11 update එක දුන්න , හැබයි කිසි optimize ගතියක් නෑ, ගොඩක් වෙලාවට හිරවෙනව , RAM usage එකත් වැඩියි
බැට්රිය විතරයි හොද 😂
මම දැන් පාවිච්චි කරන්නෙ samsungGalaxy M02s 2021 ආපු එකක් කලින් Samsung Galaxy J2 2015 ආපු එකක්
Samsung නම් ගොඩක් හොඳයි 1GB ram එක උනත් j2 එක තාම හොඳට පාවිච්චි කරන්න පුළුවන්
Samsung වලට update අවුරුදු ගානක්ටම එනවනම් හොඳයි එහෙම නෑ නෙ ඒත් software update 3 වගේ නතර වෙනව
Samsung නම් සුපිරි ✨
It gives me a good experience.
But GPU is not good.
High quality beautiful display.
Super battery life.
Overall good device.
Thank you
I think it’s really good deal .other things are all good.like RAM,PROCESSOR,SOFTWARE EXPERIENCE, AND they give software update rapidly, android 12 came out,but camera and battery are worse part of this device
Melo wadak na. Mewa hodai podi unta sellam karanna denna. High price but no specefications. Mewa podi unta sellam karanna denna hodai
Android 11 update eka enawa .Android 10 kiyala thibbata.
Fingerprint nathi eka thama awul. Camera eketh macro lense eka wadak na. Anith 13MP lence ekayi depth sensor ekayi tikak withara hodayi. Low light photo godakma awul. Display ekayi battery ekayi nam tikak hodayi.It is good for online classes.