
Samsung Galaxy M01s Review
launched in July 2020, Samsung Galaxy M01s has a PLS IPS Screen with a resolution of 720 x 1520 pixels. It is powered by a a MediaTek Helio P22 Octa-core SOC and comes with Android 9.
launched in July 2020, Samsung Galaxy M01s has a PLS IPS Screen with a resolution of 720 x 1520 pixels. It is powered by a a MediaTek Helio P22 Octa-core SOC and comes with Android 9.
බජට් phone අතුරින් පාවිච්චි කරපු හොදම පෝන් එකක්.
දැනට අවු. 02 ක් වෙනවා අරගෙන. 32GB storage උනත් slow නැතුව තාම හොදට වැඩ.
Sd card නොදා තාම ගෙමක් ගහන්නේ. 30 GB පිරුනොත් තමයි slow ගතියක් එන්නේ. Data clear karala bootup ekk දුන්න ගමන් වැඩේ හරි.💪👍
M01s usefull for price. There have 8core processor and good ram(3GB). I lie it very well. I am using this phone now🔥