Yoghurt Newdale Yoghurt Review By: 4 10 287 Spread the loveNewdale Yoghurt ReviewLeave A ReviewProduct Quality46Value for Money43Based on 4 Visitor Reviews46User Average Newdale Yoghurt is a product of Anchor and comes in many flavors including, vanilla, strawberry and also as drinkable Yoghurt and avialble all around sri lanka. Tagscupdrinkmilkproductreviewsri lankayoghurt 4 thoughts on “Newdale Yoghurt Review” ශේන් මධුෂාන් says: September 7, 2021 at 1:39 pm 4 පට්ටම ජරාවක් Lockdown එක අස්සෙ Yoghurt දැම්මම එවල තිබබේ Newdale. Fridge එකෙන් එලියට අඑන් විනාඩි 5ක් යද්දි Yoghurt එක කුඩු වගේ වෙනව. Image එක බලන්න. මේ වගේ සක්කිලි වැඩ කරන එවුන්ට න්ම හෙනම ගහන්න ඕන. Breakdown Leave A Review Product Quality 0 Value for Money 0 1 0 Reply Pamindu says: October 22, 2021 at 11:23 am මම මිලදී ගත්ත යෝගට් expire වෙන්න තියෙන්නේ නොවැම්බර් 1. එත් ඒවා මම දාල තියන පින්තූර වල පේන විදිහට කැටි ගැහිලා තිබ්බේ කුඩු කුඩු වගේ. කන්න බෑ ගොඩක් ඇඹුල් රසයි. මේ වගේ දේවල් ළමයෙක්ටවත් දෙන්න බයයි. lockdown කාලේ හදපුවා. කොහොමද මොනවා දාලද කියන්න දන්නේ නැහැ. යෝගට් 10ක් ගත්තා. අපරාදේ සල්ලි. ඔයාලත් ගන්නවා නම් එකක් අරන් කාලා බලලා ගන්න. Reply PULINDU says: June 21, 2021 at 11:09 pm 79 Anchor newdale Anchor newdale yogurt is really delicious. The body gets the energy it’s needs. It is also good dessert. I like this yogurt. Breakdown Leave A Review Product Quality 85 Value for Money 72 1 0 Reply Dulanjana says: June 21, 2021 at 12:19 pm 100 Very good product Really a very good product, a very nutritious and tasty product, one of my favorite yogurts out of yogurt. Breakdown Leave A Review Product Quality 100 Value for Money 100 0 0 Reply Leave a Reply Cancel replyLogin with your Social IDYour email address will not be published. Required fields are marked *Comment * Is this a review? No Yes Review Headline Product Quality Value for Money Final Score Name * Email * Save my name, email, and website in this browser for the next time I comment.
Lockdown එක අස්සෙ Yoghurt දැම්මම එවල තිබබේ Newdale. Fridge එකෙන් එලියට අඑන් විනාඩි 5ක් යද්දි Yoghurt එක කුඩු වගේ වෙනව. Image එක බලන්න. මේ වගේ සක්කිලි වැඩ කරන එවුන්ට න්ම හෙනම ගහන්න ඕන.
0
මම මිලදී ගත්ත යෝගට් expire වෙන්න තියෙන්නේ නොවැම්බර් 1. එත් ඒවා මම දාල තියන පින්තූර වල පේන විදිහට කැටි ගැහිලා තිබ්බේ කුඩු කුඩු වගේ. කන්න බෑ ගොඩක් ඇඹුල් රසයි. මේ වගේ දේවල් ළමයෙක්ටවත් දෙන්න බයයි. lockdown කාලේ හදපුවා. කොහොමද මොනවා දාලද කියන්න දන්නේ නැහැ. යෝගට් 10ක් ගත්තා. අපරාදේ සල්ලි. ඔයාලත් ගන්නවා නම් එකක් අරන් කාලා බලලා ගන්න.
Anchor newdale yogurt is really delicious.
The body gets the energy it’s needs.
It is also good dessert.
I like this yogurt.
0
Really a very good product, a very nutritious and tasty product, one of my favorite yogurts out of yogurt.
0