Sell-X Computers Review

A leading IT solutions provider, originating from the Southern Province, now offering island-wide delivery and strong online presence. It provides a full range of products, including laptops, gaming PCs, CCTV, and used equipment, supported by extensive authorized brand partnerships and after-sales service.
Write a Review
We've sent a 6-digit code to
Email Verified:
Reviews (2)
දැනට තියන සුපිරිම සර්විස් එකක් දෙන ආයතනයක්. ගාල්ල මාතර කොළඹ ඉන්න ඔනම කෙනෙකට ගිහින් බය නැතුව Laptop, Desktop අරගන්න හදාගන්න සුපිරිම Place එක.
Product Quality: 5.0★ Value for Money: 5.0★ After Sales: 5.0★
ජරාවක්. warranty claim එකක් ගන්න ගිහින් මාස එකහමාරක් විතර අම්බලන්ගොඩ ඉදන් ගාල්ලට 8 පාරක් රස්තියාදු කරවලා, කරපු බලු වැඩේ ඇති. staff එකේ උන් කරපු වැරැද්ද මගේ පිටින් යවලා ලක්ෂ එකහාමරට කෙලින්න හැදුවේ. EPSI එකේ උන්ව පාවලා දීලා, පව් ඉතින්. චාටර්. ගාල්ලේ පැත්තේ කොල්ලෝ දන්නවා කෙරුවාව.
Product Quality: 1.0★ Value for Money: 1.0★ After Sales: 1.0★