Acer Laptop Review

4.0 ★★★★☆ (1 reviews)

Acer laptops are well-known in Sri Lanka for budget-friendly pricing, modern specifications, and dependable performance. Aspire, Swift, Nitro, and Predator series laptops are suitable for students, professionals, and gamers. Acer provides reliable laptops with strong hardware configurations, attractive designs, and excellent usability for daily computing, entertainment, and productivity requirements.

Rating Summary

80% Overall Score
4.0 / 5.0
★★★★☆

Rating Breakdown

Performance
5.0
Quality / Features
2.0
Value for Money
5.0

Write a Review

Reviews (1)

blank
Unity Development 2 weeks ago
★★★★☆ 4.0
2017 ගත්ත එක තාම වැඩ කරනවා.
i5 7200U - 940mx - low graphics දාලා ගොඩක් හොද ගේම්ස් ප්ලේ කරා. GTA V, titanfall, AC unity වෙනකන්, FC5 වෙනකන්, etc.... Android studio, Unity වැඩ කලා.

build Quality එක නම් සෑහෙන අඩුයි. parts ටිකක් ගණන් වැඩි. බැටරි එක නම් ගේම් ගහන්නේ නැතිවත් ගොඩක් වෙලා තියාගන්න බෑ. අවුරුදු 2කින් බැටරියෙන් ගන්න දෙයක් නෑ. keyboard එක කියන්න තරම් හොදක් නෑ. power button එක කැඩුනොත් full keyboard එකම දාන්න ඕනා. display එක නම් චාටර්. (branded ram විතරයි වැඩ කරන්නේ)

*ඕනම බ්‍රෑන්ඩ් එකකින් හොයලා ගන්න මොකක්ද හොද කියලා. මගේ යලුවො ගත්ත ගොඩක් acer laps ඉක්මණට කැඩුනා. පාවිච්චියේ අවුල්ද දන්නෙත් නෑ. මගේ xp නම් overall හොදයි කියන එක.
Performance: 5.0★ Quality / Features: 2.0★ Value for Money: 5.0★