Daraz
Leave A Review
Customer Service
39
Product Quality
38
Value for Money
43
Based on 37 Visitor Reviews
39
User Average

Daraz.lk is the leading online marketplace in South Asia, empowering tens of thousands of sellers to connect with millions of customers. Daraz.lk the premium online shopping site in Sri Lanka. Shop for trendy Clothes, Mobiles, Electronics & many more with great prices all across Sri Lanka.

Daraz Contact Numbers : 0117 575 600

Daraz Email : cs@daraz.lk

42 comments on “Daraz

  1. 1
    Keep away from this platform

    Keep away from this platform
    Sellers are cheating on the customers. this is my second bad expression with the platform on this platform I ordered the headlamp every 10 minutes and have to charge and can’t continue for at least 20 minutes after charge. and also the camera standard is a very cheap quality one sent to me all so it damaged. Don’t order anything of this platform

    Breakdown
    Leave A Review

    Customer Service
    0
    Product Quality
    0
    Value for Money
    0
    0
    0
  2. 17
    Bad service

    Meyalge service anthimai.mn order ekak damma.eka pronto ekata dala.eken delivery faild kyla dala.daraz ekat katha kala cancel karanna kalin.but not good respons and my order had been cancelled..bad service..

    Breakdown
    Leave A Review

    Customer Service
    0
    Product Quality
    49
    Value for Money
    50
    0
    0
  3. මම මේගොල්ලන්ගේන් යමක් මිලදී ගත්තා, එක් හරියට වැඩ කරේ නෑ, ඒත් මේගොල්ලො ඒක පිළිගත්තේ නෑ. අන්තිමට පරිභෝගික සේවා අධිකාරියට යන්න උනා එක් විසඳගන්න. මම මේ සම්බන්දව හොයලා බැලුවාම Daraz එකට තියෙන google reviews. ඒක දැක්කාම තමයි දැක්කේ ලංකාවේ බොහෝ දෙනුකුට එයාලා මේ වංචාව කරලා තියෙනවා. ඒ නිසා ඒ නිසා ඔයගොල්ලෝ දෙයක් ගන්න කලින් දෙපාරක් හිතන්න. ඔයාලට refound 1ක් ගන්නවා කියන්නේ Daraz එකෙන් ලේසි වෙන්නේ නෑ.

  4. This is a useless shopping site. Their customer service is also very poor. Most of the time they sell cheap products at a higher price. They only need to increase their sales turnover but they don’t think about their customer satisfaction. When compared to other online sites this is a trustworthy site.

  5. 26
    Daraz Sri Lanka is Scamming Both Buyers and Sellers

    Daraz Sri Lanka is scamming people, even the sellers. They charge a commission plus a unmentioned payment fee in their policy. They even deposited my money in a wrong account and trying to get away with it, as of now I’m following on it.

    Breakdown
    Leave A Review

    Customer Service
    14
    Product Quality
    50
    Value for Money
    50
    1
    0
  6. 1
    භාවිතයට නොසුදුසු තරමට බාල භාණ්ඩයකි

    අප Daraz වෙතින් ඇනවුම් කොට ගෙන්වාගත් National mixer grinder එක භාවිතයට සුදුසු තත්වයක නැත. ඉතා සැහැල්ලුය. කොයි මොහොතක හෝ පුපුරා යා හැක. අධික ශබ්දයකින් කැරකෙයි.කුඩා ජොග්ගුවේ රබර් පටියක් නැත. මෙය තවදුරටත් මට භාවිතයට අවශ්‍ය නොවේ.
    වොරන්ටි සහතිකය අත්සන් කළ අයට ඇමතුමක් ගත්තා. එම අංකය වැරදි බව කියනවා. ඩාරාස් ආයතනයට කතා කිරීමේ හැකියාවක් නැත. එය ඔලුව අවුල් වෙන වැඩකි. කරුණාකර එවූ මෙම භාණ්ඩය නැවත Daraz වෙත ගෙන්වා ගැනීමට ක්‍රමයක් සකස් කර දෙන්න. මේ සඳහා රු.15000/- ගෙවා ඇත.

    Breakdown
    Leave A Review

    Customer Service
    0
    Product Quality
    0
    Value for Money
    0
    1
    1
    1. vERY BAD SERVICE ALL ORDERS ARE ONLY ONE IN FAVOR OF DARAZ. YOU SEND A RETURN AND YOU GET A MESSAGE REJECTED NO EXPLAINATION OR A CALL.
      oRDER A TOY CAR KIT ALL PARTS DID NOT ARRIVE TRYING TO SPEAKK TO SOMEONE FOR PAST WEEK REGARDING SAME BUT CANNOT REACH ANYONE. THEY DID NOT EVEN SEND IN A BOX THEY WRAPED THEPARTSIN GLAD WRAP AND SENT

      0
      0
  7. We ordered a blender for Rs15000 and received it two days ago. It was very cheaply made with thin metal and plastic. The rubber around the top lid was missing and gave wired noises when tried to blend something in it. It was like it was just about to explode. Never buy electric items from this horrible people. They deceive you big time with beautiful pictures, but the real product is nothing like what’s shown in their website.

  8. 15
    Customer Service Aul

    ෆෝන් එකක් ගත්ත. Card එකට ගැන ටිකක් අඩු උනා. වාරික වශයෙන් ගෙවන්න පුළුවන් නිසයි Daraz එකෙන් ගත්තේ.
    ෆෝන් එකේ inbuilt අවුලක් තියන නිසා , “14 days easy return” තියන නිසා Daraz එකට කියුව. එත් එයාල කියනවා Product Page එකේ එහෙම තිබුනට ඒක Mobile Phone වලට Valid නෑ කියල.

    Seller ව Contact කලාම Warranty Claim කරන්න කොළඹ ප්‍රදේශයේ ආයතනයක දුරකථන අංකයක් දුන්න. මම කොලබින් දුර බැහැර ඉන්නේ, මම ඉන්න ප්‍රදේශයට ආසන්න warranty claim කරන්න පුළුවන් තැනක් කියන්න කියපුවම seller ලග වෙන Phone Numbers නෑ කියනවා. කොහොමහරි කොළඹ ප්‍රදේශයේ දුරකථන අංකයට කතා කලාම ඒ අංකය Answer කරන්නේ නෑ. එක Seller ට කියුවම එයාගේ උත්තරේ එයාල ලග තියෙන්නේ ඒ අංකය විතරයි කියන එක. ඉතින් පොඩි ගානක ලාබෙට Daraz එකෙන් ගත්තේ අපරාදේ කියල හිතුන.

    අදට ෆෝන් එක අරගෙන දින 20ක් වෙනවා , වාරික වශයෙන් ගෙවන්න හදල දෙන්න කියුවට තවම Bank එකට ඒ Documents ඇවිත් නෑ කියනවා. Credit Card එකේ බිලත් ඇවිත්. 28වෙනිදට කලින් Installment Plan Convert උනේ නැත්තනම් සදා සොත්ති.
    Daraz Customer Care Agents ල එකක් එක්කෙනා දෙන්නේ එක එක උත්තර. දැනට Calls,Chat 20 කට වඩා Daraz එකට කරලා තියනවා. දැන් නම් මටම එපා වෙලා. Daraz එකෙන් බඩු ගන්න කලින් 100 පාරක් හිතන්න. හොයල ගන්න.

    Breakdown
    Leave A Review

    Customer Service
    5
    Product Quality
    20
    Value for Money
    19
    4
    0

    1. ඒක ඇත්ත. මම මේගොල්ලන්ගේන් යමක් මිලදී ගත්තා, එක් හරියට වැඩ කරේ නෑ, ඒත් මේගොල්ලො ඒක පිළිගත්තේ නෑ. අන්තිමට පරිභෝගික සේවා අධිකාරියට යන්න උනා එක් විසඳගන්න. මම මේ සම්බන්දව හොයලා බැලුවාම Daraz එකට තියෙන google reviews. ඒක දැක්කාම තමයි දැක්කේ ලංකාවේ බොහෝ දෙනුකුට එයාලා මේ වංචාව කරලා තියෙනවා. ඒ නිසා ඒ නිසා ඔයගොල්ලෝ දෙයක් ගන්න කලින් දෙපාරක් හිතන්න. ඔයාලට refound 1ක් ගන්නවා කියන්නේ Daraz එකෙන් ලේසි වෙන්නේ නෑ.

      0
      0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Customer Service
Product Quality
Value for Money
Final Score

The maximum upload file size: 1 MB. You can upload: image, audio, video, document, spreadsheet, interactive, other. Drop file here