මෙය Facebook post එකක් හරහා ලබාගත් ලිපියකි. ඔබටත් මෙවන් අත්දැකීම් ඇත්නම් අපට යොමුකරන්න මේ Link එකට යන්න.

ශ්‍රී පාදස්තානය වදින්න යන අපි කාටත් මුළින්ම මේ හෝටලය දකින්න ලැබෙනවා.මෙහි විකුණන කෑම වර්ග නරක් වූ කෑම.ඒ වගේම අසාධාරණ ලෙස මිල අය කිරීම් කරනවා.

අද අපි මේ හොටෙල් එකට ගියා තේ බොන්න කුසගින්න නිසා අපි ගත්තේ වඩ වඩයක මිල රු. 100යි තේ එක 50 තේ එකේ මිල සාදාරනයි කියමු ඒත් ඒ වඩේ පොඩි වඩයක් ඒත් අපි හදිස්සිය නිසා තේ බිව්වා වඩේ කන්න බෑ නූල් ඇදෙනවා පිලිනු වෙලා මගේ දුව වඩ කාපු වෙලේ ඉදන් බඩ රිදෙනවා කියල කෑ ගහනවා මොනා වුනත් මේ වැඩේ වැරදි අපි එන්නේ උතුම් ශ්‍රී පාදස්ථානය වැදපුදා ගන්න ගොඩක් සද්දාවෙන් ඒ වගේ කීදෙනෙක් අද තේ බොන්න ඇත්ද හිතන්න අපේ රටේ නෙවෙයි වෙන රටවල් වලින් පවා ශ්‍රී පාදස්ථානය වැදපුදා ගන්න ගොඩක් අය එනව ඒ අයටත් මේ සෙතේමයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The maximum upload file size: 1 MB. You can upload: image, audio, video, document, spreadsheet, interactive, other. Drop file here