Home

ඔයා මිලදී ගන්න භාන්ඩ හා සේවා වල ගුණාත්මකභාවය  ගැන තීරණය කරන්න තියෙන හොදම සාධකය තමයි එදිනෙදා ජීවිතයෙදි මේ  භාන්ඩ හා සේවා ලබාගද්දි ලැබෙන අත්දැකීම්. හැමෝගෙම අත්දැකීම් එකතු උනාම ඒ භාන්ඩ හා සේවාවන් ගැන සරල අවබෝධයක් ගන්න අපිට පුලුවන්. ඉතින් එන්න, කියන්න ඔයාගෙ අත්දැකීම්.


The best way to measure the quality of goods & services you pay for, can be based on the experience you get while interacting with them in a day to day basis. each of your unique experience together, form a picture of how good or bad the services & goods are. Come share your experiences.